Home » » අද මෙරට කොරෝනා පාලනය වෙලා.. ඒ ගැන සතුටුයි..- ෆොන්සේකා

අද මෙරට කොරෝනා පාලනය වෙලා.. ඒ ගැන සතුටුයි..- ෆොන්සේකා

අද ඕනෑ විට මෙරට කොරෝනා වෛරසයේ යම් පාලනයක් තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. ඒ නිසා ඒ ගැන සතුටට පත්...


අද ඕනෑ විට මෙරට කොරෝනා වෛරසයේ යම් පාලනයක් තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඒ නිසා ඒ ගැන සතුටට පත්විය හැකි බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පල කරමිනි.

කොරෝනා වෛරසය පැතිරෙන විට කාලකන්නි සතුටක් නොලබන බවත් එයින් ජනතාව අසරණ වන බවත් පැවසූ ඔහු මෙම ප්‍රශ්නය ඉක්මනට විසඳා ගත යුතු බවද සඳහන් කළේය.

අද වන විට ශ්‍රී ලංකාව කොරෝනා එන්නතකට සූදානම් වී සිටිය යුතු බවත් වෙනත් රටවල් ඒ සදහා සූදානමින් සිටින බවත් පැවසූ ඔහු අයවැයෙන් කොරෝනා වලට වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නැතැයි ද කියා සිටියේය.

lankacnews

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger