Home » » 2021 අයවැය; දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම අද – සජීවී විකාශය මෙන්න

2021 අයවැය; දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම අද – සජීවී විකාශය මෙන්න

2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරු 5 ට පැවැත්වීමට නියමිතයි. අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසු..


2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරු 5 ට පැවැත්වීමට නියමිතයි.

අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පසුව අයවැය දෙවන වර කියවීම බදාදා සිට ආරම්භ වූ අතර, ඒ අනුවයි, ඊට අදාළ ඡන්ද විමසීම අද මෙලෙස පැවැත්වීමට නියමිතව ඇත්තේ.

එසේම, අයවැය කාරක සභා අවස්ථාව ලබන සඳුදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකෙරෙනවා.

සජීව විකාශය මෙතැනින්

https://www.youtube.com/watch?v=7IQOGRkgDNQ&feature=youtu.be

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger