Home » » නුවරඑළියේ සංචාරය කිරීමට නොපැමිනෙන්යිනැ ජනතාව ගෙන් ඉල්ලයි

නුවරඑළියේ සංචාරය කිරීමට නොපැමිනෙන්යිනැ ජනතාව ගෙන් ඉල්ලයි

දෙසැම්බර් මාසය තුළද නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට දිස්ති‍්‍රක් ලේකම් රෝහණ පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වනවිට නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 250 කට ආසන්න සංඛ්‍යාවක් හදුනා ගෙන ඇති බවයි දිස්ති‍්‍රක් ලේකම්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියා. 

දෙසැම්බර් සහ ජනවාරි මාස තුළ ශී‍්‍ර පාද වන්දනාවේ නිරත නොවන ලෙසටද මෙහිදී ඉල්ලීමක් කෙරුණා

Share this article :

0 Post a Comment:

Post a Comment

New Gadget News

Contact Form

Name

Email *

Message *

Latest News

NEWS LANKA

 

Copyright © 2020. News Lanka

powered by Blogger